අද අපි දෙන්නගේ ඈස් ගෑටුනා අහම්බෙන් නේද?ඒක ඔයාවත් මාවත් නොහිතපු වෙලාවක උන නිසා අපි දෙන්නටම හිනා වෙන්නත් අමතක උනා.ඒකනම් හරිම අහම්බයක් අයියේ..මන් ආසයි ඒකට.ආදරෙයි අයියේ මන් ඔයාට.අනේ මන් මේක කවද කොහොම ඔයාගේ ඈස් දෙක බලන් කියන්නද අයියේ..අනේ ඔයා මගේ වෙනවනම්...
No comments:
Post a Comment