ඉදලා හිටලා මැසේජ් එකක් එනවා.ඒකත් වචනයයි දෙකයි.කියන්න රත්තරන් ඔයාට මොකද වෙලා තියෙන්නේ.මාව එපා වෙලාද? නැත්තන් වෙනද වගෙ මාව හදන්නද මේ හැම දේම.. අනෙ දෙයියනේ කීපරක්නම් කියන්නද මන් මට හිතුන වෙලාවට හැදෙන්නම් මගේ අයියේ. ඔයා වෙනදා වගේ ඉන්න මා එක්ක.ඔයා මගෙන් ඈතට යන්න හදනකොට මන් මුරණ්ඩු වෙනවා අයියේ..ඇත්තටම මන් පිස්සෙක් වෙයි...ඔයා මට අඹමල් රේණුවක තරම් වත් ආදරයක් නැති උනාට කමක් නෑ අයියේ ඒත් මේ පිස්සි ඔයාට ආදරෙයි.ඔව් ඔයාට ...පුලුවන් තරම් කාලයක් මන් ඔයා වෙනුවෙන් බලන් ඉනවා.පුලුවන්නම් නවත්තන්න මන් ඔයාට ආදරේ කරන එක.ඔයා මේ කරන එකෙන් ඔයා හිතනවනම් ඔයා ගැන මගෙ හිතේ තියෙන ආදරෙ අඩු වෙයි කියල මගේ අයියේ මන් කියන්නෙ ඔයා වරදි..ඔව් ඔයා ගොඩාක් ගොඩාක් වැරදි.,.මාත් මනුස්සයෙක් නේ මටත් හිතෙයි මේක තෙරුමක් නැති වැඩක් මේ ක අල්ලලා දානව මන් මට කැමති කෙනෙක්ට කැමති වෙනවා කියලා ඒත් අයියේ ඒ දේවල් ක්‍රියාත්මක කරන්න තරම් මගේ හිත දෙපැත්ත වැනෙන් නෑ...ඔව් මන් ආදරෙයි ආදරෙයි ආදරෙයි...ඒ ඔයාටම විතරයි..ඕන දෙයක් කරන්න්න..මැසේජ් නොකර ඉන්න කත්නොකර ඉන්න දැක්කත් නොදැක්ක වගේ යන්න.. කැමති දෙයක් කරන්න..මන් ඉන්නවා.. කවදම හරි ඔයා මාව හොයන් එනකන් නැත්තන් ඔයාගෙයි අක්කිගෙයි වෙඩින් 4ටො එකක් මගේ ඇස් දෙකෙන් දකිනකන්..එක තප්පරේකට හරි ඔයා කියනවනම් මන් ආදරෙයි නන්ගි..ඒත් මට කරන්න දෙයක් නේ කියල දන්නවද අයියේ අන්න එදාට මන් මේ ආදරේ ඔයාගෙන ගොඩාක් දුර ගෙනියනවා.මන් මේ ආදරෙත් එක්ක තනි වෙලා ඔයා දිහා බලන් ඉන්නව පුලුවන් උනොත් හැමදාටම..අනේ රත්තරන් මට තව කියන්න ඕන.ඒත් බෑ තව කිව්වත් කියන්න තියෙන්නේ මන් ආදරෙයි කියන එක තමයි මගේ සුදු අයියේ...
No comments:
Post a Comment