දවස් හතරයි..
අදනම් ඉන්න ගොඩාක් අමාරු උනා.ඒ හින්දමද මන්දා දවසම අල උනා.වැඩක් කරේම නෑ වගේ..
කොහොමද කියලා අහලා මැසේජ් එකක් දාන්න හිතුනා ඒත් හිටියා මන් කොහොම හරි ඉවසලා.හෙට ඉතින් ඔයා එනවනේ..දකීද නැද්ද දන්නෑ.මොකද සදුදා දවස් වලට සාමාන්‍යයෙන් ඔයාව දකිනවා හරි අඩුයි මන්.ඒකයි ඉතින්.හ්ම්ම් බලන් ඉන්නම් ඉතින් මගේ සුදාව දකිනකන්.......
No comments:
Post a Comment