මන් පටන් ගත්තා අදත්.මොකද්ද දන්නවද? ඔයාට මැසේජ් නොකර ඉන්න..හි හි..
ආයෙම හෙට කරයිද දන්නේ නෑ ඉතින්.අද නම් කරන්නේ නෑ හැබැයි.. බලමුකො නේ..
ආ තව එකක්..
අද ඔයාලගෙ batch එකෙ අය ඇවිත් ලයිබ්‍රි එකෙ බොගන හැටි දැක්කම මට හිතුනා මන් මේ බූත කියෙව්වට ඔයාට ඇකඩමික්ස් වැඩ කොච්චරනම් ඇත්ද කියලා අයියේ.මේ මැට්ටි අතින් ඒවට කරදරයක් වෙනවනම් අනේ සොරි හොදේ.ඒ ගැන හිතලාවත් හැදෙන්න මන් බලන්නම්කො මගේ අයියේ..
ඒ නිසා දැනට මේක මතක තියා ගන්නකො..මොකද්ද දන්නවද ..?
මන් ආදරෙයි කියලා ගොඩාක්...:)
No comments:
Post a Comment