අනේ ඇයි අයියේ මෙච්චර වෙනසක් දැනෙන්නේ මට ඔයාගේ..මාව හදන්නද මේ හැමදේම නැත්තන් ඔයාට මාව වදයක් වෙලාද?අනේ මට ඒක කියන්න අයියේ..හිත හදාගන්න හැම වෙලේම ට්‍රයි කරනවා.ඒත් අනේ මන්දා මේ දවස්වල මහා අමුතු දේවල් මට හිතෙනවා අයියේ.වෙනදා වගේ ඔයා ඉන්නවනම්..
ආදරෙයි අයියේ මන් ඔයාට... දැනෙනවද කියන්න මට
No comments:
Post a Comment