ඊයේ මට මගේ දින පොත ලියන්න බෑරි උනත් ඊයේ තමයි මට මේකේ ලියන්න වටිනම දේ උනේ.ඒ මන් කලින් දෑන ගෙන හිටපු අයියව මට ඊයේ අහම්බෙන් වගේ හම්බ උනා නේ.. සතුටු වෙනවනම් සතුටුවෙන්න තව හේතු ඕන නෑ මට.ඒත් බයයි එහෙම සතුටු වෙලා තවත් දුක් වෙන්න වෙයි කියලා.
මාත් එක්ක තව කවුරු හරි ඉන්නවද කියලා ඈහුවම ඈත්තටම මට දෑනුනේ මන් නිකන් පාවෙනවා වගේ.හෑම ප්‍රශ්නයක්ම ඉවර උනා වගේ අයියේ.ඒත් ඒක එහෙම නෑ කියලා මන් දන්නවා.ඔයාගේ හොද කම නිසයි මගෙන් එහෙම ඈහුවේ කියලත් දන්නවා.ගොඩාක් පින් අයියේ ඔයාට එහෙම ඈහුවට.ඔයත් දන්නවනේ මේ මෑට්ටිට ඒ වචන ටික කොච්චර වටිනවද කියලා.
ආ තව එකක් අද අපි දෙන්නම එකම පාට ඈදගෙන ඈවිත් හිටියේ. මතකද? :D :D
No comments:
Post a Comment