කොහොමද අයියේ කාලෙකින් ලියන්න බෑරි උනා. වෙන දෙයක් නිසා නෙමෙ නෙට් යන්න ක්‍රෙඩිට් තිබ්බේ නෑති නිසා.ඩ්දවස් දෙකකට පස්සේ අද ඉතින් ඔයාව දෑක්ක.වෙනදා විදිහටම ඔයා හිටිය මාව දෑක්කද නෑද්ද දෑකලත් නොදෑක්කා වගේ හිටියද දන්නේ නෑ.මොනව උනත් මන් මගේ සුදු අයියව දෑක්කනේ..ඒ ඈති මට..
No comments:
Post a Comment